68
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිසෙන් බහුතරයක් කාන්තාවන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇතිව තිබේ.