Home News අලි සබ්‍රි හා ජපාන විදේශ ඇමතිනිය අතර හමුවක්

අලි සබ්‍රි හා ජපාන විදේශ ඇමතිනිය අතර හමුවක්

by Maduka

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ජපාන විදේශ කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ජපානයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටින අතර ජපන් විදෙස් කටයුතු අමාත්‍යාංශයේදීයි මෙම ද්විපාර්ශ්වික හමුව පවත්වා ඇත්තේ.

එහිදී මානව සම්පත් සංවර්ධන වැඩසටහන සඳහා ජපන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පිළිබඳව අවබෝධතා ලිපි හුවමාරු කර ගැනීම ජපාන විදෙස් කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය සමඟ සිදුකෙරිණි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd