70
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.