Home Local සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 09 වැනිදා ඇරඹෙයි

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 09 වැනිදා ඇරඹෙයි

by Maduka

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 09 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සෞන්දර්ය විෂයෙහි අවසාන ප්‍රතිඵලය නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කරගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටිම අනිවාර්ය බවත්ය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd