Home News ජනාධිපතිවරණයේදී ඩලස්ගේ සහය සජිත්ට

ජනාධිපතිවරණයේදී ඩලස්ගේ සහය සජිත්ට

by Maduka

එළැඹෙන ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව ප්‍රකාශ කළා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේදී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බවයි ඔහු කියා සිටියේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd