55
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුර කාලය අවුරුදු 6 සිට පස් අවුරුද්දක් දක්වා යනුවෙන් සංශෝධනය කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.