Home News මැතිවරණයට බඩු ගන්න ලංසු කැඳවයි

මැතිවරණයට බඩු ගන්න ලංසු කැඳවයි

by Maduka

මැතිවරණය සඳහා අවශ්‍ය වන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව ලිපි කවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමටයි කඩිනමින් ලංසු කැඳව බවයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට (24) පැවැත්වීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd