46
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (25) සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී අඹුසැමි යුවලක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.