Home News ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

by Maduka

අගෝස්තු මාසයේදී ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

සභාපති වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ලබන මාසය සදහා ලිට්‍රෝ ගෑස් අලෙවිය සිදු කෙරෙන බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd