Home News හෂාන් සහ අප්සාරි තිලකරත්න සජබෙට

හෂාන් සහ අප්සාරි තිලකරත්න සජබෙට

by Maduka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිඳ සමගි ජන බලවේගය හා එකතු වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් දෙදෙනාගේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා.

හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබනවා.

ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු ධුරය හොබවනු ලබනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd