Home Politics ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇප තැන්පත් කරයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇප තැන්පත් කරයි

by Maduka

ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක අද එම ඇප මුදල් තැන්පත් කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd