Home News ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන ඉහළට

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන ඉහළට

by Maduka

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වනවිට අපේක්ෂකයින් 22 දෙනෙක් ඇප තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වැනිදා දහවල් 12.00න් අවසන් වීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd