Home Politics පවිත්‍රාගේ සහායත් රනිල්ට

පවිත්‍රාගේ සහායත් රනිල්ට

by Maduka

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහාය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබේ.

ඇය අද පාක්ෂික හමුවක් කැඳවා පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තීරණය කළ බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd