Home News කංජිපානි ඉන්න තැන දන්නවා.. හැබැයි කියන්නේ නැහැ – ටිරාන්

කංජිපානි ඉන්න තැන දන්නවා.. හැබැයි කියන්නේ නැහැ – ටිරාන්

by Maduka

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි අංශ වාර්තා අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පවසන ආකාරයට කාංජිපානි ඉම්රාන් සිටින තැන නිවැරදි නොවන බවත් පාතාල නායක කාංජිපානි ඉම්රාන් සිටින තැන මාධ්‍ය වෙත හෙළි නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd