44
සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීයි ඔහු මෙලෙස නාමයෝජනා පතයට අත්සන් තබා ඇත්තේ.