Home News ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් අවසන්

ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් අවසන්

by Maduka

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් (14) අවසන් වනවා.

ඒ අනුව හෙට පස්වරු 12.00 න් පසුව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙය වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂකයන් 32ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd