54
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී ඔහු වෙනුවෙන් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.