Home News 2024 දෙවන පාසල් නිවාඩුව සිකුරාදායින් අවසන්

2024 දෙවන පාසල් නිවාඩුව සිකුරාදායින් අවසන්

by Maduka

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු ලබාදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වන බවත් තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd