42
2024 ජනාධිපති ධුර අපේක්ෂක සරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීම සඳහා නොපැමිණි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඔහු ඇප මුදල් ඊයේ තැන්පත් කර තිබුණා.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාර දුන්නා.