38
IMF එකඟතා ලැබූ වහාම බදු ගෙවන ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බදු ගෙවන ජනතාවට සහන ලබාදීම සඳහා වූ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.