Home Local තණමල්විල දැරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාට ඇප

තණමල්විල දැරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාට ඇප

by Maduka

තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදු කළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැරියට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනා මත කොළඹ ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd