50
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ආරම්භ තිබූ ‘කළු විරෝධතා සතිය’ අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
ඒ, අනුව මැතිවරණය අවසන්වන තුරු සාමාන්‍ය පරිදි සිය සේවාවන් වල නිරතව වන බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.
ඔවුන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.