Home Local ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි ඉහළට

by Maduka

සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණ රාජකාරී සඳහා රජයේ සේවකයන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට සිදුවන බවයි.

එමෙන්ම මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd