Home Local සොබාධනවි බලාගාරය සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්

සොබාධනවි බලාගාරය සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්

by Maduka

කෙරවලපිටිය ‘සොබාධනවි’ ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළැඹ තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ LTL හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද (20) පස්වරුවේ සිදුකෙරුණු බවය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙනි එම කටයුතු සිදුකර ඇත.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd