47
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (21) අමාත්‍ය ධුර පිරිනමා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අලි සාහීර් මව්ලානා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර
වඩිවෙල් සුරේෂ්ට කම්කරු රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දී ඇති බවයි.