Home Local අලුත් ගමනක් ආරම්භ කළ හර්ෂිතා

අලුත් ගමනක් ආරම්භ කළ හර්ෂිතා

by Maduka

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිණියක් වන හර්ෂිතා සමරවික්‍රමට කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීගය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනුයි හර්ෂිතාව මිලට ගෙන ඇත්තේ.

මෙම තරගාවලිය Tarouba ක්‍රීඩාංගණයේ දී හෙට (23) සිට ආරම්භ වීමට නියමිතයි.

එම කණ්ඩායම මෙග් ලැනින් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස හර්ෂිතාව මිලදී ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට පසුව එතෙර ලීගයකට සහභාගි වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිඩිකාව ලෙස හර්ෂිතා වාර්තා අතරට එක්වනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd