Home Local දක්ෂයෝ සමඟ එක්ව දෙවසරකින් ආර්ථිකය ස්ථාවර කළා – රනිල්

දක්ෂයෝ සමඟ එක්ව දෙවසරකින් ආර්ථිකය ස්ථාවර කළා – රනිල්

by Maduka

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත් මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැන වැඳීමෙන් ඵලක් නොමැති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

පසුගියදා (24) නීතිඥ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ආපසු බොරු කළොත් රට වැටෙන බවත් මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යම මොහොතක් බැවින් තමා අපේක්ෂා කරන්නෙ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd