45
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිවරයා අද උදෑසන නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණියා.