Home Sport ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පුටුව ජේ.ෂාට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති පුටුව ජේ.ෂාට

by Maduka

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ.ෂා නිතරගයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික Greg Barclay මේ වනවිට කටයුතු කරනු ලබනවා.

35 හැවිරිදි ලේකම් ජේ.ෂා එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට ICC යේ සභාපති ධුරයේ කටයුතු කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා වශයෙන් ජේ ෂා ඉතිහාස පොත් අතරට එක්වනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd