Home News ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1592ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1592ක්

by Maduka

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) දිනය දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1526ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් වාර්තා වී තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd