Home News අද ඉන්ධන මිල සංශෝධනයක්?

අද ඉන්ධන මිල සංශෝධනයක්?

by Maduka

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව අද (31) ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවීමට නියමිතයි.

කෙසේනමුත් පසුගිය ජූලි මාසයේදී රජය විසින් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළේ නැහැ.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි 30 වැනිදායි.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ​​රු. ලීටරයක් ​​379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙස ද මිල නියම වුණා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd