Home News බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

by Maduka

බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කෙසේනමුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (01) සඳහන් කළේ ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු සං‌ශෝධනයක් සිදුනොවන බවයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd