Home News ලංකාවට පැමිණීමේදී රටවල් 38කට ෆ්‍රී වීසා

ලංකාවට පැමිණීමේදී රටවල් 38කට ෆ්‍රී වීසා

by Maduka

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර ලබා දී තිබෙනවා.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd