Home News කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

by Maduka

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අද (28) උදෑසන අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා.

මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

කුමාර වෙල්ගම කලක් කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd