Home Local පානදුර කුඩු සළිදුට ඇප- ආධාරකරුවන් සමග අඳුරුකළ වාහනයකින් ගෙදර යයි!

පානදුර කුඩු සළිදුට ඇප- ආධාරකරුවන් සමග අඳුරුකළ වාහනයකින් ගෙදර යයි!

by Maduka

පානදුර කුඩු සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර  නියෝග කර තිබේ.

එකී ශරීර ඇප වලට අමතරව විදේශ ගමන් තහනමක් නිකුත් කල අතර , කටුනායක සහ මත්තල ගුවන් තොටුපල අධිකාරී වරුන්ට සහ ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කිරීම සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටීම, නඩුවේ වින්දිත පාර්ශවයට  හෝ සාක්කිකරුවන්ට බලපෑමක් නොකිරීම ඇතුළු දැඩි කොන්දේසි ගණනාවක් සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd