36
දිවයින පුරා පිහිටි සියලු පාසල් ලබන 07 වැනිදා යළි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් ඊයේ (05) සහ අද (06) දිවයින පුරා සියලු පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.