27
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔහු පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.