Home News දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුවෙන් කැඳවීමක්

දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුවෙන් කැඳවීමක්

by Maduka

දේශබන්දු තෙන්නකෝන් මැයි මස 19 වැනිදා පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

‘පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසිනුයි ඔහුට මෙම කැඳවීම සිදුකර ඇත්තේ.

දේශබන්දු තෙන්නකෝන් මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd