Home World ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාවට තහනමක්

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාවට තහනමක්

by Maduka

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා.

තලේබාන් රජය විසින් මෙම තහනම පනවා ඇති අතර මීට පෙර තලේබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවා.

කෙසේනමුත් මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසන්නේ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ චතුරංග ක්‍රීඩාව සූදුවේ ආකාරයක් ලෙස සැලකෙන බවත් මෙම විරෝධතා විසඳෙන තුරු ඇෆ්ගනිස්තානයේ මෙම ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත්ය.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd