Home Local ආසාදිතයින් සොයා PCR පරීක්ෂණ වැඩි කෙරේ

ආසාදිතයින් සොයා PCR පරීක්ෂණ වැඩි කෙරේ

by Maduka

නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරීම වැඩි කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.

නව කොවිඩ් 19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd