Home News ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නැහැ

ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නැහැ

by Maduka

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ජුනි මාසයේ ද ක්‍රියාත්මක වන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක් වනවා.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd