Home News Starlink අන්තර්ජාල සේවාවට අවසර

Starlink අන්තර්ජාල සේවාවට අවසර

by Maduka

ඉලෝන් මස්ක්ගේ Starlink අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2024 අගෝස්තු 12 වැනිදා සිට මෙම බලපත්‍රය ක්‍රියාත්මකයි.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd