නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම අයෙක් සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකිනම් එක්ව කටයුතු කරන ලෙස තමා ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කළා.