කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස අද (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි තලතා අතුකෝරල සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහායි මොහු මෙලෙස දිවුරුම් දී ඇත්තේ.