News ජැක්සන් ඇන්තනීගේ බිරිඳගේ සහායත් සජිත්ට by Maduka August 18, 2024 written by Maduka අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. August 18, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail