LocalNews කොට්ටාවේ වෙඩි තැබීමක් by Maduka May 8, 2025 written by Maduka කොට්ටාව, මාලපල්ල ප්රදේශයේ විහාරස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා පුද්ගලයෙක් රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබනවා. May 8, 2025 0 comments 0 FacebookTwitterPinterestEmail