News ග්රෑන්ඩ්පාස් හි වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට by Maduka July 25, 2024 written by Maduka කොළඹ, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (25) සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී අඹුසැමි යුවලක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. July 25, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail