News ඔක්තෝබරයේ සිට ගුවන් ගමන් බලපත්‍රය අලුත් වෙයි by Maduka August 1, 2024 written by Maduka 2024 ඔක්තෝම්බර් මාසයේ සිට නව විශේෂාංග සහිත විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික සඳහා විවිධ වර්ණ තුනකින් යුතු නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට නියමිතයි. August 1, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail