21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර …
ජනාධිපතිවරණය
-
-
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වනවා. රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පසුගිය 4,5 …
-
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ …
-
දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ …
-
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) …
-
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (30) දිනය දක්වා ලැබී ඇති මුළු …
-
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (30) පැවති මෙම හමුවේදී 2023 දෙසැම්බර් මස …
-
කෙරවලපිටිය ‘සොබාධනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් …
-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ නිකායික …
-
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වී ඇති බව වාර්තා වනවා. ඔහු මේ පිළිබඳව ධීවර අමාත්‍ය …