News දිලිත් ජයවීර ජනාධිපතිවරණ සටනින් ඉවතට by Maduka August 10, 2024 written by Maduka මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ජනාධිපතිවරණ සටනින් ඉවත් වී තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් තරග නොකරන බවට ඔහු විසින් ලිපියක් යොමු කරමින් දන්වා ඇති අතර එහි දැක්වෙන්නේ පෞද්ගලික හේතුවෙක් මත තමා මෙම තීරණයට එළඹ ඇති බවයි. August 10, 2024 0 comments 0 FacebookTwitterPinterestEmail